ලොව වටිනාම ඉන්ධන සන්නාමය Shell, සිව්වැනි තැන Sinopec!
2024 වසරේදී ලොව වටිනාකම ඉන්ධන සහ ගෑස් සන්නාමය බවට ෂෙල් (Shell) සමාගම පත්ව තිබේ.
ඊශ්‍රායල් රැකියා රැගෙන, ජයගමු ශ්‍රී ලංකා අද වව්නියාවට!
විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන අද (29) සහ හෙට (30) යන දින දෙකේදී ඊශ්‍රායල් රැකියා අවස්ථා රැගෙන වව්නියාව ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩාංගනයට පැමිණේ.
සනත් නිශාන්තගේ බිරිඳට මහින්දගේ ගෙදරදි ලොකු තනතුරක් දීලා!
පොහොට්ටුවේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න පත්කළ බව එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් පවසනවා.
සජබ ආර්ථික විශේෂඥයන් තුන්දෙනා සමඟ මාලිමාවේ ආර්ථික විශේෂඥයන් අතර ප්‍රසිද්ධ විවාදයක්!
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් තැන් තැන්වල යමින් රටේ ආර්ථිකය ගොඩනගන ආකාරය ගැන පම්පෝරි ගැසීම නවතා, ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ විවෘත විවාදයකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අභියෝග කරනවා.
IMF නියෝජිත හමුවෙන් පසු සජබය අභ්‍යන්තරය කැළඹෙයි!
විපක්ෂනායකයා ඇතුළු සමගි ජන බලවේග නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.
ප්‍රසිද්ධ දේශපාලන ගුරෙක් ටිරාන්ගේ පක්ෂේ දේශපාලන ලේකම් කරලා!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ (UPP) දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක්...
Get informed, stay connected.
Info Sri Lanka (www.infosrilanka.lk) is Sri Lankan latest news, entertainment, political, world and sport website. We provide you with the latest breaking news and videos straight from Sri Lanka. Our mission is to makes a positive difference in people’s lives. We also aim to promote simple and accurate information and news to the public, promoting awareness of complex events.
Contact us: [email protected]