fbpx

Category: Local

HotLocal

අලි හොරකමේ ගිය ගෝඨාභයට සහ ප්‍රකට හිමිනමකට නඩු!

නීති විරෝධීව අලි ඇතුන් සන්තකයේ තලා ගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ සහ ප්‍රකට හිමිනමක් ඇතුළු පුද්ගලයින්ට එරෙහිව වහාම නඩු පවරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
HotLocal

ආචාර්ය සුදන්ත ලියනගේ රූපවාහිනි සභාපති පුටුවට!

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ හදිසියේම ඉවත් කර ආචාර්ය සුදන්ත ලියනගේ එම තනතුරට පත්කර තිබේ.
HotLocal

වැල් පාලම කඩලා මිනිස්සු අමාරුවේ වැටෙන්න ඉඩ දෙන්නේ නෑ – ඇමති මනූෂ!

වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පෙරේදා (31) බදුල්ලේ ආරම්භ වූ 'ජයගමු ශ්‍රී ලංකා' ජංගම වැඩසටහනට සහභාගි වෙමින් අවධාරණය කළේය.
HotLocal

ප්‍රතිලාභ රැසක් සමග ජයගමු ශ්‍රී ලංකා බදුල්ලට!

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන 'ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ' මීළඟ වැඩසටහන මැයි 31 සහ ජූනි 1 දෙදින බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතය.