ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වන වියදම ඉහළට
දිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව...
මැදපෙරදිග, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා සහිතව මෙරටට!
යුධ තත්ත්වයක් හේතුවෙන් මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යළි කැඳවීමට සිදුවුවහොත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින විදෙස් ප්‍රේෂණ ලැබීම ඇනහිටිනු ඇතිබවත්, එමගින් ස්ථිර ලෙසම ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික අර්බුදයකට යනු ඇතිබව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකකර පැවසීය.
ලාල් අනුරට මාධ්‍ය ඉදිරියේ අමතයි!
ජනතාව පීඩාවට පත්කරමින් වැඩවර්ජන , උද්ඝෝෂණය සිදුකිරීම නිසා ජනතාව වෘත්තීය සමිති සමග තරහින් සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.
‘බාහු’ හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ “සන්නාමයක්” ලෙස...
දේශබන්දු තමයි තවමත් පොලිස්පති – අගමැති
පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් පවතින සංකීර්ණ කරුණු...
වෙනස්කම් ගණනාවක් වහාම ක්‍රියාත්මක කරවා ගැනීමේ ඉඩකඩක්
පොලිස්පතිගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගය...