Category : Hot
ලංකාවේ සිටින සරණාගත පිරිසක් විරෝධතාවක
ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක් අද (23) දින දහවල් කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි එක්සත් එක්සත්ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණ. ඔවුන්ගේ ඉල්ලුම්...
ඇමති ටිරාන් අලස්ට මරණ තර්ජන
තමාට මරණ තර්ජන එල්ල විය හැකි බවට බුද්ධි අංශ වාර්තාවක් පසුගියදා ලැබුණු බව මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් අනාවරණය කළේය. මෙම තර්ජන රට තුළ මත්ද්‍රව්‍ය...
ඉතිහාසයේ පළමු වරට සියලූ සටන්කාමීන්ට එක ස්මාරකයක්
සංහිඳියාව සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස කොළඹ ස්මාරකයක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධනට අනුව, මෙම ස්මාරකය ජාතියේ ඉතිහාසය...
ආදාහන උත්සවයට ජාතික රූපවාහිනියෙන් බාල්දියක්
අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ආදහන පූජෝත්සවයේ සජීවී විකාශන කටයුතු සඳහා වැයවන අවම මුදලවත් ලබා...
සංහිදියාවට මුවා වී සර්වාගමික නායකයෝ ජෙරොම්ව කුරුසයේ ඇණ ගැසීම
ජෙරොම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයා ආගමික සංහිදියාව බිද දැමීමට කටයුතු කර ඇතැයි සර්වාගමික නායකයෝ ඔහුට එරෙහිව දැනටමත් යුද ප්‍රකාශ කර තිබේ . ඊට ආසන්නතම හේතුව බුදුන්...
දේවගැති ගඩොලක් ලක්ෂ පහකට විකුණලා
දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ජෙරොම් ප්‍රනාන්දු තම දේශන පවත්වන...
මලවුන් සිහිකිරීම – බාධා කිරීමට ඩෑන්ට බලය දුන්නේ කව්ද ?
මුල්ලිවයික්කාල් අනුස්මරණ දින සැමරුම මැයි 18 වන දින බොරැල්ල කනත්තට රැස්ව සිටි ක්‍රියාකාරීන්ට බාධා කරමින් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී...
සෙබලියන් උද්ඝෝෂණයට සම්බන්ධ නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා
කොකාවිල් හමුදා කදවුරේ කාන්තා සෙබලියන් ස්ථාන මාරුවට විරෝධය පළකරමින් උද්ඝෝෂණයක යෙදෙන්නේ ශ්‍රි ලංකා යුද හමුදාවේ 04 වන කාන්තා බලකායේ සෙබලියන්ගේ ඥාතීන් සහ ඔවුන් සම්බන්ධව උනන්දුවක්...
දැරියක අපයෝජනය කළැයි හිටපු ජනපතිගේ උපදේශක හිමිනමක් සිපිරිගෙට
එකොළොස් හැවිරිදි දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්කල බව පවසමින් මොරටුව, එගොඩඋයන විහාරස්ථානයේ විහාරාධිපති එගොඩඋයන් ඥානවිමල හිමියන් ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ගල්කිස්ස...
රස්සාවෙන් පාරට වැටීම ඉතා බරපතළ තත්ත්වයක
මාසයක් ඇතුලත රැකියා අහිමිවන්නන්ගේ ප්‍රමාණය ඉතා බරපතළ ලෙස ඉහල ගොස් ඇති බව මහ බැංකුවේ නිල නිවේදනයකින් අනාවරණය වේ. පසුගිය අප්‍රේල් මාසයට අදාළව නිකුත් කර තිබෙන...