fbpx

Category: Political

HotPolitical

IMF සහ ගමේ නඩු කතාව නිසා මාලිමාවේ පිපිරීමක්!

ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් විසින් ප්‍රසිද්ධියේ සිදු කරන ප්‍රකාශ වලින් ජාතික ජන බලවේගයට හානියක් සිදුවනු ඇති බව හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් ජාතික ජන බලවේග නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
HotPolitical

අනුර සජිත්ට අන්තිම නිවේදනය යවලා!

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලකන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
HotPolitical

විජයදාසගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මක වීම අත් හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍යවරයා විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට නොගෙන ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය.
HotPolitical

සජබෙන් ජවිපෙට බරපතල චෝදනාවක්!

ජනතා විමුක්ති පෙරමුණ යළිත් සන්නද්ධ ක්‍රියාමාර්ගයකට සූදානම් වනවාදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
HotPolitical

ෆොන්සේකාට එරෙහිව සජිත්ගෙන් පෙත්සමක්!

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු විසින් දරන තනතුරුවලින් ඔහුව ඉවත් කිරීම වළක්වාලමින් තමන් ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය අත්හිටුවන තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
HotPolitical

ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් වැට උඩ!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලැඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිශ්චිත ලෙසම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔහුට සහය දැක්වීමට පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.
FeaturedHotPolitical

රනිල් දැවැන්ත අවධානමක!

මැයි දිනය ගෙවිලා තවම වැඩි දවසක් උනේ නෑ." පශ්චාත් මැයි දින සමාලෝචනය " ලිපියෙන් රටේ රාළ මැයි පෙලපාලි සහ රැලි ගැන සමාලෝචනයක් කළා. ඒ හින්දම මැයි දිනයෙන් පස්සේ මතුවෙලා තියන දේශපාලන තත්වය ගැනත් කතා කරන්න ඕනි. මේ මැයි දිනයේදී සිද්ධ උන ප්‍රධාන දේශපාලන කරණය විදිහට රටේ රාළ දකින්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් විදිහට රනිල්,සජිත් සහ අනුර තහවුරු උන එකයි.
HotPolitical

ජනපති සහ බැසිල් අතර හමුව, ඉන්දියාවේ අපේක්ෂාව සමඟ මිලින්දත් එක්වේ!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර තවත් සාකච්ඡාවක් ඊයේ (04) පස්වරුවේ පවත්වා ඇත.
HotPolitical

විපක්‍ෂයේ 15ක් ජනපතිගේ සහායට: ඡන්ද සටන ජූනි මස ඇරඹේ?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට විපක්ෂයේ මධ්‍යවරුන් 10-15 දෙනකු පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
HotPolitical

ජාතික ආණ්ඩුවකට පක්ෂ බව කබීර් මාධ්‍ය හමුවේ කියයි!

පක්ෂ දේශපාලන පැත්තකින් තබා ජාතික ආණ්ඩුවක් බිහි කළ හැකි නම් එය රටේ යහපතට හේතුවනු ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා සඳහන් කරයි.