fbpx

Category: Political

HotPolitical

මහින්දානන්දට සහ, වජිරට කැබිනට් තනතුරු ලෑස්තියි!

නුදුරේදීම කැබිනට් මණ්ඩලය තවත් පුළුල් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ වජිර අබේවර්ධන වෙනුවෙන් කැබිනට් ඇමති ධුර පිරිනැමීමට සැලසුම් කර ඇති බව අනාවරණය වේ.
HotPolitical

NPPයේ පක්ෂ අරමුදලේ කෝටි 900ක් අතුරුදහන්?

ජාතික ජන බලවේගය විසින් මැයි දින සැමරුම සඳහා ආධාර පත්‍රයක් නිකුත් කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
HotPolitical

විවාදය තුන්කොන් සටනකට: මාලිමාව නිල වශයෙන් පිලිගනියි!

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට නියමිත ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා, ඔවුන්ගේ ප්‍රතිපත්ති ජනතාව හමුවේ ඉදිරිපත් කරන ප්‍රසිද්ධ විවාදයක් සංවිධානය කිරීමට සිය මාධ්‍ය ජාලය සූදානම් බව ඩේලි මිරර් පුවත්පත දැනුම් දී තිබුණු අතර, එම යෝජනාව ඊයේ නිල වශයෙන් ජාතික ජන බලවේගය විසින් පිළිගෙන ඇති බව වාර්තා වේ.
HotPolitical

මන්ත්‍රී 60කට රාජපක්ෂලා එපා වෙයි; මන්ත්‍රී 60 ම රනිල් හැර යන ලකුණු!

පොදුජන පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ මහතා එකට එක්ව ඉදිරි ජනාධිපතිවරණය සදහා මුහුණ දීමට තීරණය කලහොත් දැනට වික්‍රමසිංහ මහතාට සහාය දෙන රාජපක්ෂ විරෝධී මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකු ස්වාධීන වීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙලි කලා.
HotPolitical

සජිත්ගේ මහ ලේකම්ටත් ආණ්ඩුවෙන් බාර් එකක් තෑගි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ ශරීරාක්ෂක සමන්ත නැමැත්තාගේ බිරිඳ, වසන්තී ප්‍රියදර්ශනී නමැත්තියගේ නමට මත්පැන් හලක් ලබා දී ඇති බවත් ඇය එම පක්ෂයේ පළාත් පාලන අපේක්ෂිකාවක් බවත් මෙම කරුණු අනුව මෙම මත්පැන් හල රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලබා දී ඇති මත්පැන් හලක් බවත් රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම්, විනයාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පාඨශාලාචාර්ය, ශ්‍රී විමල පබ්බතාරාමාධිපති තෙරිපැහැ ගුණානන්ද හිමියෝ අවධාරණය කරති.