තරග 09න් පහක් ජයගෙන
2024/25 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබෙනවා. ඒ, සියයට 68.06ක...
අවසන් මහා තරගය ජූලි 28
කාන්තා ආසියානු කුසලාන 2024 තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග පෙළගැස්ම ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව අවසන් කණ්ඩායම් හතර...
කුසල්ගේ අසාර්ථකත්වයෙන් චරිත් ගොඩ යයි
ඉන්දියාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය...
LPL ක්‍රීඩක වෙන්දේසිය හෙට
05වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය කොළඹදී හෙට (21දා) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ...
ඔලිම්පික් ගිනිසිළුව ශ්‍රී ලාංකිකයෙක් අතට!
ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලාංකීකයෙකු වන තර්ෂන් සෙල්වරාජාට හිමිව තිබේ.
එක තරඟයකට රුපියල් ලක්ෂ 44ක්!
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.
රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක් තෑගි!
ශ්‍රී ලංකාවේ පැවැති පළමු කොටසේ ආසියාතික රග්බි ශූරතාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය. ඒ කසකස්ථානය පරාජය කරමිනි.
ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය චමරිට!
2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වූවාය.
ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කිරීමේ නියෝගයට අත්සන්!
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස රෙගුලාසියකට අත්සන් කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලිංගික හිංසන චෝදනා සිද්ධියේ ගයාත්‍රී හංසනීට එරෙහි නඩුවක් නිෂ්ප්‍රභයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන් විසින් එහි අලෙවි හා සන්නිවේදන අංශයේ හිටපු ලේකම්වරියක වන ගයාත්‍රී හංසනී වික්‍රමසිංහට එරෙහිව පැවරූ නඩුවක තීන්දුව දුන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක නඩුව නිෂ්ප්‍රභ කර වගඋත්තරකාරියට රුපියල් 50,000ක නඩු ගාස්තු ගෙවන ලෙස පැමිණිල්ලට නියෝග කර ඇත.