fbpx

Category: Tech

BusinessHotTech

ළමා දත්ත අවභාවිතාවක: ලංකාවේ ටික් – ටොක් තහනමක් අත ලඟ!

මේදිනවල කවුරුත් සමාජ මාධ්‍ය නියාමනය පිළිබඳව කතා කරනු දක්නට ලැබෙයි. එසේ කතා කරන්නේ ශ්‍රි ලංකාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය යම් නියාමනයකට ලක්කිරීම සම්බන්ධව කටයුතු කරන මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත රජය විසින් සම්මත කිරීම නිසාය.
HotLocalTech

ශ‍්‍රී ලාංකික විද්‍යාඥයෙක් ඇමරිකා සරසවියෙන් නෙරපලා!

කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් සොයාගත්තේ යයි පැවසූ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් සඟරාව වාර්තා කරයි.