වඩා හොඳ කළමනාකරණයක් අවශ්‍යයි
සීගිරිය ඇතුළු සංචාරක ස්ථානවලින් බදු අය කිරීමටත් එම ස්ථාන පෞද්ගලීකරණය කළ යුතු බවටත් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී...
140,000ක පිරිසකට නිල බලපත්‍ර නැහැ
මෙවර හජ් වන්දනාවට මක්කම පැමිණි පුද්ගලයින් 1,301ක් මියගොස් ඇති බව සෞදි අරාබිය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. මිය...
තනිපංගලමේ ගමන් යන බවලතුන්ට ලංකාව කදිමයිලු
තනිව සංචාරය කරන කාන්තාවන්ට 2024 වසරේ යෑමට හොඳම ස්ථාන අතර ශ්‍රී ලංකාව අංක 1 ලෙස Timeout.com විසින් ශ්‍රේණිගත...
ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනා ජේසන් රාජසිංහ
ලෝක රූපවාහිනී ක්ෂේත්රයේ දැවැන්ත ම සම්මාන උළෙලක් ලෙස සැලකෙන, එක්සත් ජනපදයේ එමී සම්මාන උලෙළේ දී (Emmy Awards) සම්මානයක්...
විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක විරාමයක්
භූ දේශපාලනික ආතතිය මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ පර්යේෂණ පැවැත්වීම සඳහා විදේශීය යාත්‍රාවලට ඉඩ දීම සඳහා වසරක තහනමක්...
තිරසාර හා ආචාරශීලි කෘෂිකර්මාන්තයක නියුතු බයෝ ෆුඩ්ස් වසර 30 සමරයි
ශ්‍රී ලංකාවේ අපනයන කෘෂිකර්මාන්තයේ පුරෝගාමියෙකු වන බයෝ ෆුඩ්ස් සමාගම ගෝලීය පරිමාණයෙන් කාබනික සහ සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තීන්ට අනුව යමින්...
ප්‍රංශය හොල්ලපු “Raid Amazones 2023 ” මෙවර ශ්‍රී ලංකාවේ
ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ලොවපුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවන වරටත් Raid Amazones...
යාල සංචාරකයන්ගෙන් පිරී යයි; ඉලක්කය ලක්ෂ 30ක්!
පසුගිය අඟහරුවාදා (29) කොළඹ ට පැමිණි Mein Schiff 5 නෞකාව පසුගිය දා (30) හම්බන්තොට වරායට සේන්දු වී තිබුණි....
ශ්‍රී ලංකාව ලෝකයට ගෙනියන ‘Race The Pearl’ පාපැදි සවාරිය මෙවරත්!
ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සිට දකුණුකරය දක්වා කිලෝමීටර් 600 ක ප්‍රදේශය ආවරණය වන පරිදි සංවිධානය කළ පැය 24 ක...
ලංකාවට එන බංග්ලාදේශ සහ ඉන්දියානු සංචාරකයන්ට දිරිගන්වන්න Mastercard එකෙන් අළුත් වැඩක්; සන්නාම තානාපති මහේල!
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන බංග්ලාදේශ සහ ඉන්දියානු සංචාරකයන් සඳහා Mastercard සමාගම මගින් විශේෂිත පැකේජයක් හඳුන්වාදී ඇතැයි...