Category : Gotabhaya Rajapakse
පදවි ප්‍රාප්තියට ජනාධිපති මාධ්‍ය අංශයෙන් ලිඛිත බොරු රැසක්
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී වර්ෂයක් සම්පූර්ණ වන අතර ගෙවී ගිය වසර තුළ සිදු කළ ක්‍රියාකාරකම් පිලිබඳව බීබීසී සංදේශය කරන ලද විමසීමකට ජනාධිපති කාර්යාලය...
කොරෝනා මර්ධන නීති නොතකා සෙට් කළ ජනපතිගේ ඩිනර් එක කැන්සල්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට ලබා දීමට නියමිතව තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය හදිසියේම අවලංගු කොට ඇති බව වාර්තා වේ. අද (17)...
කොරෝනා මර්ධන නීති නොතකා ජනපතිගෙන් ආණ්ඩුවටම ‘ඩිනර්’ එකක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් හට රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා ආරාධනා කර තිබේ. ජනාධිපතිවරයාගේ පළමු පදවිප්‍රාප්තිය නිමිති කොටගෙන ලබන 17 වැනිදා...
කැබිනට් සංශෝධනයක් අත ලඟ: සෞඛ්‍ය ඇමතිකම සීතාට?
ඉදිරි සතියක පමණ කාලය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව ආණ්ඩුවේ සමීප දේශපාලන ආරංචිමාර්ග පවසයි. 20 වැනි ආණ්ඩුක්‍රම...
ගෝඨාභය ජනපතිට දැන් මාධ්‍යයි ජනතාවයි වහකදුරුද?
කොරෝනා සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වී ඇතැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා...
කොරෝනාවට පිළියම් නැතත් රට අරිනවා: ජනපති කියයි
ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීම අඛණ්ඩව කළ නොහැකි බවත්, ජන ජිවිතය, රටේ ආර්ථිකය සහ අන් සියලු පැතිකඩ සමබරව සැලකිල්ලට ගෙන අවබෝධයෙන් යුතුව තීරණ ගත...
සිංහරාජය සහ ලංකාගම මාර්ගය: පාරිසරික වාර්තා ලබා දෙන ලෙස යුන්සේකෝ සංවිධානය දන්වයි
යුනෙස්කෝ සංවිධානය සිංහරාජය සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බව ශ්‍රී ලංකා බලධාරීහු තහවුරු කරති. “ලෝක උරුම දේපලක්” වන සිංහරාජ රක්ෂිතය හරහා ඉදිවෙන “කොන්ක්‍රීට් මාර්ගයේ” ඉදිකිරීම්වලට අදාළව...
සජිත් ගේ මුලස්ථානය ආක්‍රමණය කරලා: බැසිල්ගේ සහ ගෝඨාගේ වැඩක්!
සමගි ජන බලවේගය සඳහා විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම දිගින් දිගටම ජලනි ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් වැලකී තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් තුළින්...
20ට එරෙහිව විජේදාස ජනපතිට ලිපියක් යවයි
ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ මහතා විසින් 20 වන සංශෝධනය පිළිබද කරුණු ඇතුළත් කොට විශේෂ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇත....