Category : Ranil Wickramasinghe
තිස්ස-රනිල් හමුවක්: එජාප සජබ හවුලක ලකුණු?
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයේ නායක රනිල්...
රුවන් නායකයා කරන්න ගහපු රනිල්ගේ කුමන්ත්‍රණය පරාදයි.
එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සිය මස්සිනා වන රුවන් විජයවර්ධන මහතා පත්කිරීමට ඊයේ (14) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහයක් පක්ෂ...
සජිත් යන්නේ රනිල් ගිය මාවතේ ද?
1977 මහ ඡන්දයේදී එවකට යූ.ඇන්.පී. නායක ජේ. ආර්.ට ලංකා සමසමාජ පක්‍ෂයේ ඇන්. ඇම්. පෙරේරා සහ කොල්වින් ආර්. දි සිල්වා දිනවන්න ඕනෑ විය. හේතුව 1975න් පසු...
රනිල්, අනුර, සම්පන්ධන් ඇතුළු 11 කට සිතාසි
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු පක්ෂ නායකයින් තිදෙනකු ඇතුළු හිටපු ඇමතිවරුන් පස් දෙනකුට ලබන 21 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී...
රනිල් ගිය කතාව අකිලගේ බොරුවක්: එජාප නායක සටනට කරූත් එයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වසර 26ක් තිස්සේ එක දිගට දැරූ රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වී ඇති බවට පැතිර යන පුවත එම පක්ෂයේ මහලේකම්...
එජාප නායකයා සහ ජාතික ලැයිස්තුව තෝරන්න හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
එක්සත් ජාතික පක්ෂයෙහි මීළඟ නායකයා සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා තෝරාගැනීම සඳහා විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (10) දිනයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 2020 මහමැතිවරණයෙන්...
එජාප නායකත්වය රුවන්ට හිමිවන ලකුණු; ජාතික ලැයිස්තුවෙන් රනිල් නෑ!
එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි. අද...
ශ්‍රීලනිපයට නැති වූ; එජාපයේ කොන්ද…
සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට ඉදිරිපත්වන එජාප සාමාජිකයන් 54 දෙනෙකු එම පක්ෂයෙන් නෙරපීමට ජුලි 28 දින රැස් වූ එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත. ඊට අමතරව...
මාර වැඩේ එජාපයට වුණේ!
ඡන්ද සටන ක්‍රමක්‍රමයෙන් ඉහළ යයි. අලි, ෆෝන්, පොහොට්ටු, මාලිමා ප්‍රධාන සටන්කරුවන් ය. රාජපක්ෂ කණ්ඩායම කියන්නේ, තමන්ට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න බලය දෙන්න කියා ය. ඒ කියන්නේ, එහෙම බලයක්...
ණය ගෙවීමට බැරි; බංකොලොත් රටවල් පහ 5 අතරට ශ්‍රී ලංකාව?
ණය ගෙවීමට බැරි වී බංකොලොත් ඊළඟ රටවල් පහ 5 අතරට ශ්‍රී ලංකාව අයත් විය හැකි බව ලෝක මූල්‍ය දර්ශක පුරෝකථනය කර ඇති බව හිටපු අග්‍රාමාත්‍ය...