ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කරයි!
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.
ද්විපාර්ශ්වික ණය ප්‍රශ්ණය අදින් අවසන්!
ශ්‍රී ලංකාව අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී සිය ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹ තිබේ.
Huawei සහ ZTE තහනම්: චීනයට පෞද්ගලික දත්ත දෙන බවට සැකයක්?
යුරෝපා සංගමය Huawei සහ ZTE යන විදුලි සංදේශ උපාංග ප්‍රවර්ධන සමාගම් තහනම් කිරීම සම්බන්ධ දැඩි තීරණයකට එළඹීමට නියමිත බව වාර්තා වෙනවා.
පියුමිට එරෙහිව අධිකරණ නියෝගයක්
ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විසින්...
මුරලි ඉන්දීය කර්මාන්ත ඇමති හමුවෙයි
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිය...