‘බාහු’ හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ “සන්නාමයක්” ලෙස...
ශිෂ්‍ය විරෝධතාවලින් බංගලාදේශ රජය පෙරළේවි ද ?
වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා...
ප්‍රශ්නෙන් මගහැර ගිය – අත්දැකීම් නැති කයිවාරුකරුවා
රනිල් වික්‍රමසිංහ එදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල...
කතාවට කියන්නේ ඉන්දියාව රූමතියන්ගේ නිෂ්පාදනාගාරයක් බවය. ලෝක රූ රැජන තරගවලින් ඉන්දීය තරුණියන් දිනා ඇති ඔටුනු ගණන ද දුසිමකට වැඩිය.
චීන වැල් වෙනුවට කල්පවතින බල්බ් වැල් හදන 17 හැවිරිදි සිසුවා!
වෙසක් කාළයට ආනයනික වෙසක් සැරසිලි වෙළඳපලේ බොහෝ ලෙස දැකගත හැකියි.ඒ අතර විදෙස් රට වලින් ආනයනය කරන ලද බල්බ් වැල් සුලභවම දැක ගත හැකියි.
අත්අඩංගුවට ගත්තේ කැඳ බෙදා දීම නිසා නොවෙයි
යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිපත්...
රනිල් දැවැන්ත අවධානමක!
මැයි දිනය ගෙවිලා තවම වැඩි දවසක් උනේ නෑ." පශ්චාත් මැයි දින සමාලෝචනය " ලිපියෙන් රටේ රාළ මැයි පෙලපාලි සහ රැලි ගැන සමාලෝචනයක් කළා. ඒ හින්දම මැයි දිනයෙන් පස්සේ මතුවෙලා තියන දේශපාලන තත්වය ගැනත් කතා කරන්න ඕනි. මේ මැයි දිනයේදී සිද්ධ උන ප්‍රධාන දේශපාලන කරණය විදිහට රටේ රාළ දකින්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් විදිහට රනිල්,සජිත් සහ අනුර තහවුරු උන එකයි.
ගැලවීමක් නොමැති අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනය!
2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා චක්‍රයෙන්, ඒකපාර්ශ්වික ක්‍රියාවලියකින් ඉවත්වීමට රජයට ලබාදුන් බලපත්‍රයක් බවයි.