පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ආ හැම සැකේටම මෙන්න උත්තර!
වසර 5ක් ගතවුවද තවමත් අවසන් නොවූ...
ගෝලීය ඉවැන්ජලිකවාදින්ගේ ආධ්‍යාත්මික ව්‍යාපෘතිය!
Born Again Christianity නැත්නම් නැවත ඉපදීමේ...
කානේෂන් විප්ලවය – උණ්ඩ වෙනුවට මල්!
වසර හතළිස් අටක් තිස්සේ පෘතුගාලයේ පැවතුණු...
ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය!
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිලිබඳව...
අනුර ජනපති – ඩලස් අගමැති: ඩලස් සහ ජවිපෙ අතර එකඟතාවයක්?
"මාලිමාවේ අළු යටින් ගින්දර ඇවිලෙයි " ලිපියෙන් රටේ රාළ මාලිමාවේ අභයන්තර අර්බුදය ගැන කතා කළා.දැන් මාලිමාව මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සංවිධායකයින්ගේ හිඟය. ආසන මට්මටමින් බලද්දී මාලිමාවට දක්ෂ සංවිධායකයින් අඩුයි.බහුජන සහ පක්ෂ සංවිධායකයෝ දෙගොල්ලොම නෑ.ඇත්තටම චරිත නෑ.
පුද්ගලික වෛද්‍ය අධ්‍යාපන ප්‍රශ්ණය නිසා බැංකු පද්ධතියත් අවුලක!
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී. එස්. වෛද්‍ය උපාධියයි. (පළමු ස්ථානයට පත් වන්නේ දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාවයි) කිනම් කොන්දේසි යටතේ කාට වෛද්‍යවරයකු වන්නට හැකිවේද යන කාරණය සම්බන්ධයෙන් ඇතිවූ සංග්‍රාම 1980 සිට මේ දක්වා විසඳුමකින් තොරව පවතී.
උතුරේ පවතින සාමයට යටින් LTTE ෆෝබියාවක්!
උතුර නැඟෙනහිර යුද්ධය අවසන් වී වසර 15 කට පසු, බැලූබැල්මට යුද්ධයක් සිදුවූවාද යන්න සංචාරකයකුට සොයාගැනීමට අපහසු තරම්ය.
සජබ ගිනිකන්ද පාමුල සිට!
ශ්‍රිලනිප ගිනිකන්ද පුපුරාලා ගිහින් දැන් ලාවා පිටවෙන්න පටන් අරන්. තවත් ගිණි කදු දෙකක් සක්‍රීය වෙමින් තියනවා.ඊළඟට පුපුරා යන්න නියමිතව තියෙන්නේ සජබ ගිනි කන්ද සහ මාලිමාවේ ගිනි කන්ද.සජබ ගිනි කන්ද වේගයෙන් සක්‍රීය වෙමින් තියන අතර මාලිමාවේ ගිනිකන්ද සක්‍රීයවීමට නියමිතව තියනවා.පොහොට්ටුව කියන්නේ දැන් පුපුරා ගිය ගිනි කන්දක්.
‘අනුර-සජිත් විවාදය’ රයිගමයයි ගම්පොළයයි වැඩක් වන හැඩ!
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හිරු රූපවාහිනී නාළිකාවේ සළකුණ වැඩ සටහනට එක් වූ 2023 ජනවාරි 09 වෙනි දින විවෘත අභියෝගයක් කරමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සංවාදයකට එන ලෙස සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබිණි.