Category : Foreign
රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමරිකාව සැරසෙයි
රුසියාවට නව සම්බාධක පැනවීමට එක්සත් ජනපදය සූදානම් වන බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. රුසියානු නිලධාරීන් කිහිප දෙනෙකු ඉලක්ක කරගෙන මෙම සම්බාධක පැනවීමට බයිඩන් පරිපාලනය...
පෝට්සිටියට එරෙහිව අමෙරිකාව අවි අමෝරයි: තානාපතිනියගෙන් ප්‍රබල ප්‍රහාරයක්
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට තෝතැන්නක් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කරයි. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින්...
අපිව අවුස්සාගන්න එපා: උතුරු කොරියානු නායකයාගේ සහෝදරියගෙන් ඇමරිකාවට තගක්!
කිම් යෝ ජොං කියන්නේ උතුරු කොරියාවෙ රොකට් මෑන් හෙවත් අපි කවුරුත් දන්න කිම් ජොං උන්නැහේගෙ නංගි. ඇය ලෝක බලවතා වූ ජෝ බයිඩන් මහත්තයාගෙන් ගේම ඉල්ලලා...
චීනය පසුබසියි: ලොව පුරා චීන ව්‍යාපෘති අර්බුධයක
නව සේද මාවත හෙවත් බෙල්ට් රෝඩ් ඉනීටියේෂිව් ව්‍යාපෘතිය යටතේ චීනය විසින් වෙනත් රටවල පවත්වාගෙන යන ව්‍යාපෘතිවල පසුබැස්මක් හටගෙන ඇතැයි වාර්තා වේ. ද සිංගප්පූරු පෝස්ට් පුවත්පත...
අරගලයේ සුරංගනාවගේ මරණය ජාත්‍යන්තරය කලඹයි
යන්මාරයේ විරෝධතා දරුණු වී තිබේ. මේ මස මුල් භාගයේ දී පමණ පොලිසිය විසින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ගත් උත්සාහයක දී තවමත් 20 වියටවත් පත් නොවූ මයාත්වී...
ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් යෝජනාවලිය අද සාකච්ජාවට: ඉන්දියාවත් පස්ස හරවන ලකුණු
ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ...
BJPය ලංකාවට එන්නේ ලංකාවම අල්ලන්නද?
‘මේ මනුස්සයා මොකක්ද මේ කියල තියෙන කතාව? ඇත්තටම ඔහු හාස්‍යය සඳහා විහිළු කරනවද? මේක නම් වෙන්න බැහැ. මට පේන්නේ ඔහු බරපතළ, ගැඹුරු තත්ත්වයක නොවෙයි ඉන්නේ....
මාලදිවයිනේ වරාය දෙසට ඉන්දියාවේ අවධානය
මාලදිවයිනේ වරාය සංවර්ධනය සහ නඩත්තු කිරීමේ ගිවිසුමක් ඉන්දියාව විසින් අත්සන් තබා ඇත. පසුගියදා සිදුවූ ඉන්දීය විදෙස් අමාත්‍ය එස් ජයසංකර්ගේ මාලදිවයින් සංචාරය අතරතුර දී මෙම ගිවිසුම...
පකිස්ථාන නායකයාට ලංකාවට එන්න ඉන්දියාවෙන් ගුවන් අවසරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (23) දිනයේ පැමිණෙන පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට සිය ගුවන් සීමාව හරහා පැමිණීමට ඉන්දියාව අවසර ලබාදී ඇතැයි ඉන්දීය...
මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරති
පසුගිය ජනවාරි මස 27 වැනිදා එළිදක්වන ලද එජා සංවිධානයේ ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසම උතුරේ සිදුවූ යුද්ධයේදී සිදුවූවා කියනු ලබන යුද අපරාධ, ආණ්ඩුව තුල සිදුවන හමුදාකරණය,...