fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

චීනය පසුබසියි: ලොව පුරා චීන ව්‍යාපෘති අර්බුධයක

නව සේද මාවත හෙවත් බෙල්ට් රෝඩ් ඉනීටියේෂිව් ව්‍යාපෘතිය යටතේ චීනය විසින් වෙනත් රටවල පවත්වාගෙන යන ව්‍යාපෘතිවල පසුබැස්මක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ද සිංගප්පූරු පෝස්ට් පුවත්පත සදහන් කරන්නේ කොරෝනා අර්බුදයත් සමග හටගෙන ඇති චීනයේ ආර්ථික පසුබැසීම මෙම තත්වයට හේතුව බවයි.

පර්යේෂකයන් උපුටා දක්වමින් එම පුවත්පත සදහන් කරන්නේ 2020 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය යටතේ සිදුව ඇති ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 47 ක් පමණක් බවයි.

එය ඊට පෙර වසරට සා⁣පේක්ෂව සියයට 54 ක අඩුවීමක් බව සදහන් වේ.

මේ අනුව අදාඝ ව්‍යාපෘතිය මත විවිධ රටවල ක්‍රියාත්මක චීන ව්‍යාපෘති මන්දගාමී වී ඇති බවත් ඇතැම් ව්‍යාපෘති අතහැර දමා ඇති බවත් එම වාර්තාවේ වැඩිදුර⁣ටත් දැක්වේ.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator