fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

රුසියානු ප්‍රකෝටිපතියෙකු ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛ පෙළේ බිලියනපතියෙකු වන රුසියාවේ Andrey Melnichenko ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඔහු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙලේ පුද්ගලයින් කිහිප දෙනෙකුම සමග සාකච්ඡා පැවත්වීමට නියමිත බව වාර්තා වේ.

ඔහු සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 18කට ආසන්න වන අතර කැණීම් හා පොහොර කර්මාන්තය ඔහුගේ ප්‍රධාන ව්‍යාපාර අතර වේ.

Andrey Melnichenko කොළඹ පෝර්ට් සිටි හි නිරීක්ෂණ සංචාරයකට එක්වීමට නියමිතය.

49 හැවිරිදි Andrey Melnichenko, ෆෝබ්ස් බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 95 වැනියා ලෙස සටහන් වේ.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator