fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

ශිරන්තිගේ කාල්ටන් ළමා නිවාසයත් හොරු කඩයි

අග්‍රාමාත්‍ය ආර්‍යා ශීරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යනු ලබන මාළිගාවත්තේ පිහිටි කාල්ටන් ළමා නිවාසය දින කිහිපයකට පෙර රාත්‍රී කාලයේ ඉබි යතුරුකඩා කිසියම් අයකු ඇතුළු වී එහි රූපවාහිනී යන්ත්‍රයක් ඇතුළු ඉලෙක්ට්‍රෝනික් භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇතැයි වාර්තා වේ.

මාළිගාවත්ත පොලීසිය සදහන් කරන්නේ සොරකමට සම්බන්ධ වී ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවය.

එම පුද්ගලයා එම භාණ්ඩද සොරාගෙන ගමන්කර ඇත්තේ ප්‍රධාන මාර්ගය ඔස්සේ බව ආරක්ෂක කැමරා පරීක්ෂාවේදී හෙළිවී තිබේ.

මුව ආවරණ පැලද සිටි ඔහු හදුනා ගැනීමට මේ වනවිට මාළිගාවත්ත පොලීසිය මෙන්ම පොලිස් බුද්ධි අංශ කටයුතු කරමින් සිටී.

මෙම සොරකම සිදුවන විට එහි මුරකරු නිවාඩු ලැබ සිට ඇති බවද පොලීසිය සදහන් කරයි.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator