fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

හිටපු CID ප්‍රධානියා ශ්‍රේෂ්ඨාධිකරණයට

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ මහතා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ කප්පම් ගැනීම සඳහා තරුණයන් 11දෙනෙකු අතුරුදන් කරවීම පිළිබඳ ව විමර්ශනයට එරෙහිව ඉදිරිපත්කළ පැමිණිලි විභාග කළ ජනාධිපති කොමිසම, තමා වගකිව යුතු පුද්ගලයෙකු ලෙස නම්කිරිම නීතියට පටහැණි ක්‍රියාවක් බවයි.

Related news

වින්දිතයන්, කනස්සල්ලෙන් – උසාවිය නිහඩයි

newsediror

කොවිඩ් අනතුරු ඇඟවීමක්: ICU ඇතුළත් වීම් ඉහළට

administrator

පළාත් සභා ජන්දය ගැන ඉන්දියාව යළි මතක් කරයි: බැසිල්ට දිනුමකුත්!

administrator

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

administrator

ෆේස්බුක් පලකිරීම් පාලනයට නීති එයි: සහල් මිල පාලනය කල් යයි

administrator

සහල් මිල පාලනය කරන්න බැරි ජනාධිපති නිසා බව බන්දුල කියයි

administrator