ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී තිබේ.
ශ්රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාතයන් අනුව ඇමෙරිකානු ඩොලරයක වර්තමාන විකුණුම් මිල රුපියල් 204.62 ලෙස වාර්තා වී ඇත.