fbpx
Info Sri Lanka | www.infosrilanka.lk

රාහුල් ගාන්ධිටත් කොවිඩ්

ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතාටද කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ පහළවීමෙන් පසුව ඔහු පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔහු වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

කෙසේ නමුත් ඔහුට රෝහල්ගතවීමට තරම් බරපතල තත්වයක් නොමැති අතර මේ වනවිට ගාන්ධි මහතා සිය නිවසේ හුදෙකලාව වාසය කරනවා.

තමාට වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රකාශ කරමින් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර පසුගිය දින කිහිපය තුළ තමා සමග සමීපව ගනුදෙනු කළ සියලු දෙනා ‍සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

Related news

ලංකාව කොරෝනා දැඩි අවධානමක!

administrator

වතුරේ සෙක්ස් කරන්න ආසයිද ? එහෙම​නන්, මේ ටිප්ස් ටික හිතට ගන්න එක වැදගත්

newsediror

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනේ

newsediror

ලොක්ඩවුන් කිරීමට කල යෝජනාව පිළිගත්තේ නැහැ, අපි ඉන්නෙ බරපතල අවදානමක

newsediror

කතා කරන්න ඕන තැන් වලදිත් කතා කරන්න බය වුනොත් හරියයිද ?

newsediror

නව කොවිඩ් ප්‍රභේදය වාතයෙනුත් පැතිරෙයි: සංචරණ සීමා අත්‍යාවශ්‍යයි

administrator