fbpx
logo
Info Sri Lanka | www.infosrilanka.lk

දහස් ගානක ජන සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ උත්සවයක්

විශාල හින්දු බැතුමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ තීර්තම් හෙවත් දියකැපීමේ මංගල්‍යය පසුගියදා පවත්වා තිබෙනවා.

මේ සඳහා බැතිමතුන් දහස් ගණනක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

කිසිදු නිරෝධායන නීතියක් මෙම අවස්ථාවේදී අනුගමනය නොකර ඇති අතර එවැනි උත්සවයක් පැවැත්වීම සඳහා අවසර ලබාදුන්නේ කවුරුන්දැයි මේ වන විටත් ගැටළුවක් පැනනැගී තිබෙනවා.

මෙහි වීඩියෝ දර්ශන දකින විට එක්වරම එය මෙරට උත්සවයක්දැයි විශ්වාස කල නොහැකි තරමේ පිරිසක් සහභාගීවී සිටිම විශේෂත්වයක්.

එහි දර්ශන පහතින්,

Related news

වැඩිම යාපනයට: ඇ.ඩො. මිලියන 3.98ක් : LPL කණ්ඩායම් වල වටිනාකම් මෙන්න

administrator

‘වියත්මග’ සභාපතිකම නාමල්ට

administrator

කොවිඩ් අරමුදල ගැන ජනාධිපති මාධ්‍ය නිවේදනය මුසාවක්?

administrator

රනිල් සහ සජිත්ගේ ‘මානවම්ම දේශපාලනය’

administrator

අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවෙන ආකාරය මෙන්න

administrator

අසාමාන්‍ය කොටස් ගනුදෙනු නිසා කොටස් වෙලඳපොළ කැළඹෙයි

administrator