Info Sri Lanka News | www.infosrilanka.lk

දහස් ගානක ජන සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ උත්සවයක්

විශාල හින්දු බැතුමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය භද්‍රකාලි කෝවිලේ තීර්තම් හෙවත් දියකැපීමේ මංගල්‍යය පසුගියදා පවත්වා තිබෙනවා.

මේ සඳහා බැතිමතුන් දහස් ගණනක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

කිසිදු නිරෝධායන නීතියක් මෙම අවස්ථාවේදී අනුගමනය නොකර ඇති අතර එවැනි උත්සවයක් පැවැත්වීම සඳහා අවසර ලබාදුන්නේ කවුරුන්දැයි මේ වන විටත් ගැටළුවක් පැනනැගී තිබෙනවා.

මෙහි වීඩියෝ දර්ශන දකින විට එක්වරම එය මෙරට උත්සවයක්දැයි විශ්වාස කල නොහැකි තරමේ පිරිසක් සහභාගීවී සිටිම විශේෂත්වයක්.

එහි දර්ශන පහතින්,

Related news

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙනුත් ජවිපෙ විසි වෙයි

azhb

ශාෆ්ටර්ගේ මළ සිරුර අද ගොඩ ගනී

azhb

TNPF මන්ත්‍රී අත්අඩංගුවට ගැනීම නීති විරෝදියි

azhb

ප්‍රධාන තේ සමාගම් වතුකරයේ දුර්වල සේවා විමර්ශනයක

azhb

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වැසේ

azhb

රූපවාහිනී ප්‍රවෘත්ති බන්දුල නිසා ගොඩදාන්න බැහැ

azhb