logo
Info Sri Lanka | www.infosrilanka.lk

අපි වාහන ගත්තාම මොකද? මන්ත්‍රීවරු බස් වල පාර්ලිමේන්තු එන්නේ: වියත් ඇමති ගොඩහේවා

අමාත්‍යවරුන් දෙස වෛරයෙන් නොබලන ලෙස නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා ඉල්ලා සිටිනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොවිඩ් වසංගතය මධ්‍යයේ ජනතාව අපහසුතාවයට පත්ව සිටියදී අමාත්‍යවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

අමාත්‍යවරයෙක් හට වාහන 3කට හිමිහම් ඇති බවත් තමා හට තවමත් ඇත්තේ එක් වාහනයක් පමණක් බවත් එලෙස ආනයනය කරන වාහනයක් තමන් ලබා ගැනීමේ කිසිඳු වරදක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

දේශපාලඥයන් දෙස වෛරයෙන් නොබලන ලෙසත් ඇතැම් දේශපාලඥයින් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ බස් රථයෙන් බවත් තමන් දිනකට කිලෝ මීටර 100ක් පමණ ගමන් කරන බවත් ඔහු පවසනවා.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator