logo
Info Sri Lanka | www.infosrilanka.lk

කොවිඩ් එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදුන් රට බවට චීනය පත් වෙයි.

චීනය එරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා බිලියනයක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කල හැකි එන්නත් පිළිබඳව ලොව පුරා පරීක්ෂණ සිදුවෙද්දී චීනය කොරෝනා මර්දනය සඳහා සයිනොෆාම් සහ සිනොවැක් නමින් එන්නත් දෙකක් නිෂ්පාදනය කළේය.

ඒ අනුව වේගවත් එන්නත්කරණ වැඩසටහනක නිරත වූ චීනය සිය නිෂ්පාදන ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් රැසක කොවිඩ් මර්දන කටයුතු සඳහා ද බෙදා දුන්නේය.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator