logo
Info Sri Lanka | www.infosrilanka.lk

වැඩිම යාපනයට: ඇ.ඩො. මිලියන 3.98ක් : LPL කණ්ඩායම් වල වටිනාකම් මෙන්න

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතනය පවසයි.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක්

අනෙක් කණ්ඩායම්වල තක්සේරු වටිනාකම මෙසේයි…,

ගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.82ක්

දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.54ක්

කොළඹ කිංග්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.44ක්

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඩොලර් මිලියන 3.19ක්

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර ලොව පුරා මිලියන 557ක ජනතාවක් නරඹා ඇති බවයි.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator