fbpx

ප්‍රසිද්ධ නිළියක් එක්ක ලිංගික දර්ශන කතා කළ ‘ව්‍යාජ සුනිල් ආරියරත්න’ රිමාන්ඩ්

EntertainmentGossipHot

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් චිත්‍රපටයකට ආරාධනා කොට ප්‍රකට නිළියකට රුපියල් මිලියන 2ක් ගෙවන බව පවසා ලිංගික දර්ශන සම්බන්ධයෙන් කතා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.

මෙම සැකකරු වත්තෝරු තන්ත්‍රීගේ රවීන්ද්‍ර නමින් හැදින්වෙන 47 හැවිරිදි සහාය අධ්‍යක්ෂවරයකු බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අදාළ නිළිය පොලිසියට පැමිණීලි කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනම සිදු කොට ඇත.

මේ පිළිබද තොරතුරු වාර්තා වූ වහා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාද පොලිසියට පැමිණ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා ඇත.

Leave a Reply