Info Sri Lanka News | www.infosrilanka.lk

ප්‍රසිද්ධ නිළියක් එක්ක ලිංගික දර්ශන කතා කළ ‘ව්‍යාජ සුනිල් ආරියරත්න’ රිමාන්ඩ්

මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් චිත්‍රපටයකට ආරාධනා කොට ප්‍රකට නිළියකට රුපියල් මිලියන 2ක් ගෙවන බව පවසා ලිංගික දර්ශන සම්බන්ධයෙන් කතා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කොට ඇත.

මෙම සැකකරු වත්තෝරු තන්ත්‍රීගේ රවීන්ද්‍ර නමින් හැදින්වෙන 47 හැවිරිදි සහාය අධ්‍යක්ෂවරයකු බව පැවසේ.

මේ සම්බන්ධයෙන් අදාළ නිළිය පොලිසියට පැමිණීලි කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනම සිදු කොට ඇත.

මේ පිළිබද තොරතුරු වාර්තා වූ වහා මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාද පොලිසියට පැමිණ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා ඇත.

Related news

ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ

azhb

රාජ්‍ය තාන්ත්‍රිකයන් 41ක් වහාම ඉවත් කරගන්න

azhb

සංගා – ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස පත්වෙයි

azhb

ශ්‍රී ලංකා ආර්ථික නිදහස හයිටියටත් පහළින්

azhb

ඡන්දය කල් දැම්මාට මැතිවරණ කොමිසමට නොතීසි

azhb

වසර 200ක වහල්භාවය

azhb