Info Sri Lanka | www.infosrilanka.lk

රාජපක්ෂ පවුලේ තීරණාත්මක සාකච්ජාවක්: බැසිල් 2024ට – නාමල් 2030ට

මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වැදිය යුතු බවටත්, එසේ තරග නොවදින්නේ නම් බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බවටත් රාජපක්ෂවරුන් අතර එකගතාවක් ඇතිව තිබේ.

පසුගිය බදාදා දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවසේ පැවැත්වී ඇති සාකච්ජාවකදී මෙම එකගතාව ඇතිව තිබේ.

මෙම සාකච්ජාවට ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද, චමල් රාජපක්ෂ මහතාද එක්ව සිට ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ද සාකච්ජා වී ඇති අතර ඒ මහතා 2030 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සුදුසු බවටද එකගතාවක් ඇතිව තිබේ.

Related news

වයස 16ක සිසුවෙකු වසර 4ක් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරිය

administrator

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් සොයා ගැනේ

administrator

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කියන්න; කාදිනල් හිමි හෙට වතිකානයට

administrator

ලොහාන්ගේ අමාත්‍යංශය යළිත් පිහිටුවයි: ඇමතිකම පෙන්ඩින්!

administrator

උපාධිය දවසේ ගත්ත පින්තූරයෙන් ජනප්‍රිය වුණු චාමිකා (photos)

administrator

ජනාධිපතිටත් වඩා පඩි ගන්න නර්ස්ලා: නර්ස් හාමුදුරුවෝ හෙළිකරයි

administrator