logo
Info Sri Lanka | www.infosrilanka.lk

Youth සභාපතිගේ බිරිඳ ‘සිරස කෞෂි’ අගමැති සේවයට

‘සිරස’ රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කළ කෞෂි වෙඩිකාරආරච්චි අගමැති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් පත්ව ඇත.

ඇයගේ නව තනතුර සඳහා වූ පත්වීමේ ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ දිනයේ ලබා දී ඇත.

ජාතික තරුණ සේවා සභා මේ සභාපතිවරයා දමිත වික්‍රමසිංහ ඇයගේ සැමියා වේ.

ඇය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් ද වේ.

Related news

ප්‍රශ්න උග්‍ර වෙයි: ශ්‍රීලනිප කොටසක් දැඩි තීන්දුවක

administrator

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

administrator

විරෝධතා පලදරයි: කොතලාවල විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට

administrator

මුදල් අමාත්‍යංශයේ රවීගේ වාර්තාවක් බැසිල් කඩලා

administrator

රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර සේවයට යෙදවූ, පිලිස්සී මියගිය දැරිවියට ලිංගික අතවර වෙලා

administrator

වියත් ලේබල් ගොඩහේවාගෙන් අමාත්‍යංශ කෑල්ලක් ගලවයි: පවුලේ ශෂීන්ද්‍රට තවත් කෑල්ලක්

administrator