Info Sri Lanka | www.infosrilanka.lk

මන්ත්‍රී බදියුදීන් ළමා මෙහෙකාර සේවයේ: 16 හැවිරිදි දැරිය මරුට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මන්ත්‍රීවරයාගේ බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස රැඳිසිටි මෙම 16 හැවිරිදි දැරිය පසුගිය ජූලි 3 වනදා පිළිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (15) දින මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator

ජනපතිගෙන් තවත් විහිළුවක්: තමන් පත්කළ කොමිෂන් සභා ගැන සොයා බලන්නත් තවත් කොමිෂමක් පත්කෙරේ.

administrator

එජාපයේ සැබෑ නායකයන් හොඳටම කළ හැටි, රනිල්ගේ මූණටම කියයි: රවී, නවීන්, අර්ජුන පක්ෂයෙන් කපලා!

administrator