Info Sri Lanka | www.infosrilanka.lk

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි: අලුත් සන්ධානයක් හදන්න තීන්දුයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට එම පක්ෂය තීරණය කොට ඇත.

පසුගියදා පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීන්දුව ගෙන ඇත.

එක්සත් පෙරමුණ හෝ ජනතා සන්ධානය යන නමින් මෙම නව සන්ධානය බිහිකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Related news

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

administrator

මත්පැන් මිල ඉහළ හැටි මෙන්න

administrator

KIU විශ්වවිද්‍යාලය අමානුෂිකයි: කෝවිඩ් ආසාධිත සිසුන්ට තර්ජනය කර බැණ වදියි

administrator

නිට්ටඹුව පොලිසියේ ඇස් වසා: ඉපැරණි කළුවර සහ කොස් ගස් කපන ජාවාරමක්!

administrator

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි: ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්න තීන්දු කරයි!

administrator

පර්චසයක් රුපියල් 500 බැගින් මුතුරාජවෙල අක්කර 400ක් සමාගමකට විකුණලා.

administrator