කිලෝමීටර් 5.6ක දිගකින් යුතු ගොන්ප්රී ෆෝමියුලා වන් මෝටර් රථ තරඟ ධාවන පථයක් හම්බන්තොට ප්රදේශයේ ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
වාර්තා වන ආකාරයට ඒ සදහා සාකච්ඡා ආරම්භ වී ඇත්තේ ජපාන සහ ස්පාඤ්ඤ ආයෝජකයින් කණ්ඩායමක් අතරය.
අදාල ධාවන පථය හම්බන්තොට රජයේ ඉඩමක ඉදිකිරීමට යෝජිත බවද වාර්තාවේ.
හම්බන්තොට වරායෙන් රේසින් කාර් ගොඩබෑම සදහා සූදාම් කරවන බවත් තරඟ සඳහා සහභාගි වන ක්රීඩකයන් මත්තල ගුවන් තොටුපළ හරහා ගෙන්වා ගැනීමටත් ආයෝජකයන්ගේ සැලසුම වී තිබේ.