Info Sri Lanka | www.infosrilanka.lk

ජනපතිගෙන් තවත් විහිළුවක්: තමන් පත්කළ කොමිෂන් සභා ගැන සොයා බලන්නත් තවත් කොමිෂමක් පත්කෙරේ.

ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබඳ සොයාබැලීම සඳහාද ජනාධිපති කොමිෂමක් පත්කර තිබෙනවා.

ඒ අනුව එම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර එම කොමිසමෙන් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉවත්වන බවට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහුගෙන් පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සසි මහේන්ද්‍රන් මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (06) පත් කළා.

මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ප්‍රියන්ත සමරකෝන් සහ ඛේමා කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය මෙම කොමිෂමේ සාමාජිකයින් වනවා.

Related news

වයස 16ක සිසුවෙකු වසර 4ක් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරිය

administrator

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් සොයා ගැනේ

administrator

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කියන්න; කාදිනල් හිමි හෙට වතිකානයට

administrator

ලොහාන්ගේ අමාත්‍යංශය යළිත් පිහිටුවයි: ඇමතිකම පෙන්ඩින්!

administrator

උපාධිය දවසේ ගත්ත පින්තූරයෙන් ජනප්‍රිය වුණු චාමිකා (photos)

administrator

ජනාධිපතිටත් වඩා පඩි ගන්න නර්ස්ලා: නර්ස් හාමුදුරුවෝ හෙළිකරයි

administrator