Info Sri Lanka | www.infosrilanka.lk

අයවැය කතාවෙදි බැසිල් බොරු කියලා [Video]

2022 වසර සඳහා වන අයවැය යෝජනා ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් රජයට අයවීමට තිබූ රුපියල් බිලියන 500 ක මුදලක් අහිමිවූ බවයි.

කෙසේවෙතත් ඉකුත් සැප්තැම්බර් මස 07 වනදා පාර්ලිමේන්තු කතාවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රජයට අහිමිවූ මුදල රුපියල් බිලියන 1500 ත් 1600 ක් වන බවයි.

මෙම ප්‍රකාශ දෙකම සත්‍ය විය නොහැකි බැවින් කොවිඩ් වසංගතය හේතුවෙන් රජයට අහිමිවූ සත්‍ය ආදායම පිළිබඳව මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව නොමඟ හැර තිබෙනවා.

මේ පිළිබඳව භාරත තෙන්නකෝන් විසින් කළ විඩියෝව පහතින්,

Related news

වයස 16ක සිසුවෙකු වසර 4ක් ලිංගිකව අපයෝජනය කළ ගුරුවරිය

administrator

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බස් රථයක තිබී වෙඩි උණ්ඩ දෙකක් සොයා ගැනේ

administrator

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ ගැන කියන්න; කාදිනල් හිමි හෙට වතිකානයට

administrator

ලොහාන්ගේ අමාත්‍යංශය යළිත් පිහිටුවයි: ඇමතිකම පෙන්ඩින්!

administrator

උපාධිය දවසේ ගත්ත පින්තූරයෙන් ජනප්‍රිය වුණු චාමිකා (photos)

administrator

ජනාධිපතිටත් වඩා පඩි ගන්න නර්ස්ලා: නර්ස් හාමුදුරුවෝ හෙළිකරයි

administrator