Info Sri Lanka News | www.infosrilanka.lk

සාමයේ අත්වැල් බැඳෙන ලකුණු: රුසියා – යුක්‍රේන සාකච්ඡාවලට කොළ එළියක්

බෙලරූස් යුක්‍රේන දේශ සීමාවේ ප්‍රිප්‍යාත් ගංගාව ආසන්නයේදී සාකච්ඡා වටයක් පැවැත්වීමට රුසියානු සහ යුක්‍රේන නියෝජිත පිරිස් එකඟතාව පලකර තිබේ.

මීට පෙර ද රුසියාව බෙලරූස් රාජ්‍යයේ සාකච්ඡා සඳහා යුක්‍රේන යට ඇරයුම් කළද යුක්‍රේන ජනපති ව්ලදිමීර් සෙලෙන්ස්කි එය ප්‍රතික්ෂේප කළේ යුක්‍රේන ආක්‍රමණය සඳහා බෙලරූස් රාජ්‍යය යොදාගන්නා බව පවසමිනි.

නමුත් බෙලරූස් ජනපති ඇලෙක්සැන්ඩර් යුක්ෂ්ව්න්කෝ යුක්‍රේන ජනාධිපතිවරයා සමග දුරකථනයෙන් සංවාදයක් පවත්වමින් සහතික වී ඇත්තේ සාකච්ඡාවට ආරම්භවී අවසන් වනතුරුත් ගුවන් ප්‍රහාරක යානා , හෙලිකොප්ටර් සහ මිසයිල ගුවන් ගත නොකරන බවයි.

කෙසේ වෙතත් සාකච්ඡා වටය පැවැත්වෙන දිනය හා වේලාව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

Related news

කැබිනට් සංශෝධනයක්; ප්‍රබලයන් රැසක තටු ගැලවේ.

administrator

මහ බැංකුව සල්ලි කුණු දෙන්න කෙනෙක් හොයයි.

administrator

මෙරට ලිංගික ශ්‍රමිකයන් ගැන මෛත්‍රීපාල නව සොයාගැනීමක් කරලා!

administrator

Fact Check සඳුන් PMD එකට ගිය හේතුව මෙන්න; පුවත් වල ඇත්ත-නැත්ත හොයන්න ජනාධිපති ඒකකයක්!

administrator

රණවීරගේ පුත්‍රයාට පොහොට්ටුවේ දේශපාලන ඇකඩමියෙන් ශිෂ්‍යත්වයක්!

administrator

වාහන ගෙන්නපු DIMO සමාගම ඖෂධ ආනයන සමාගම් දෙකක් මිලදී අරන්.

administrator