Info Sri Lanka News | www.infosrilanka.lk

සුබ සලකුණු සමඟ සංචාරකයන් පැමිණීම ඉහළ යයි

මෙරටට සංචාරකයින්ගේ පැමිණිම ඉහළ ගොස් ඇත.

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙන අතර පසුගිය දින 4 තුළ දී මෙම සීමාව ඉක්මවා ගිය බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත.

වැඩි ම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 844ක් වේ.

ඊට අමතර ව, පිළිවෙළින් එක්සත් රාජධානිය, ඔිස්ට්‍රේලියාව, ජර්මනිය ඇතුළු රටවලින් ද වැඩි සංචාරකයන් ප්‍රමාණයක් එම කාලය තුළ දී මෙරටට පැමිණ තිබේ.

Related news

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙනුත් ජවිපෙ විසි වෙයි

azhb

ශාෆ්ටර්ගේ මළ සිරුර අද ගොඩ ගනී

azhb

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වැසේ

azhb

රූපවාහිනී ප්‍රවෘත්ති බන්දුල නිසා ගොඩදාන්න බැහැ

azhb

ලංකාවේ සිටින සරණාගත පිරිසක් විරෝධතාවක

azhb

ඇමති ටිරාන් අලස්ට මරණ තර්ජන

azhb