Info Sri Lanka News | www.infosrilanka.lk

බිග් බෑශ් ලීගයට වසර 07කට පසු ශ්‍රී ලාංකිකයෙක්

ශ්‍රී ලාංකිකයෙක් වන රුවන්ත කෑල්ලපොත බිග් බෑශ් තරඟාවලියේ (BBL) Melbourne Renegades කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වී තිබේ.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් මෙම ලීගය සඳහා තරඟ වදින්නේ වසර 07කට පසුව වන අතර අවසන් වරට කුමාර් සංගක්කාර 2015-16 සමයේ බිග් බෑශ් ලීගයට ක්‍රීඩා කළේය.

Related news

සැලලිහිණියේ අජන්තගේ ඉල්ලා අස්වීම කොයිබට ද?

administrator

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්‍යක්ෂම වේ: සල්ලියි වෙලාවයි දෙකම ඉතුරුයි!

administrator

ටෙන්ඩරයට අනුමැතිය දෙන්න අමාත්‍යාංශ ලේකම්, ඇමති දුවගෙන් කප්පම් ඉල්ලලා

administrator

මේතියස් අල්තොෆ් ලංකාවට එයි; තවත් ආයෝජන රැසකට ලෑස්තියි!

administrator

ප්‍රංශය හොල්ලපු “Raid Amazones 2023 ” මෙවර ශ්‍රී ලංකාවේ

administrator

හැරී, ජීවිත රක්ෂණ සමාගමක් පිහිටුවීමට අනුමැතිය ගනියි

administrator