Info Sri Lanka News | www.infosrilanka.lk

මෙරට ලිංගික ශ්‍රමිකයන් ගැන මෛත්‍රීපාල නව සොයාගැනීමක් කරලා!

මෙරට පවතින ආර්ථික අර්බුදය මත හිතාගන්න බැරි පවුල්වල තරුණියන් ලිංගික ශ්‍රමිකත්වයට යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග පැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘එක් අතකින් කුඩු ජාවාරම බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. ඒ ජාවාරම මර්දනය සඳහා ආණ්ඩුව ශක්තිමත් වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කරන බවක් පේන්නෙ නැහැ. ඒ වගේම හිතන්නවත් බැරි පවුල්වල ගැහැනු දරුවො ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් අප සමග පවසනවා. මේ රට කොහාට ද යන්නේ. එක් පැත්තකින් සිංහල බෞද්ධ රටක්. අනෙක් පැත්තෙන් සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන රටක්. මේ ආකාරයට ගියොත් ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් පමණක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි’

Related news

සැලලිහිණියේ අජන්තගේ ඉල්ලා අස්වීම කොයිබට ද?

administrator

රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය කාර්‍යක්ෂම වේ: සල්ලියි වෙලාවයි දෙකම ඉතුරුයි!

administrator

ටෙන්ඩරයට අනුමැතිය දෙන්න අමාත්‍යාංශ ලේකම්, ඇමති දුවගෙන් කප්පම් ඉල්ලලා

administrator

මේතියස් අල්තොෆ් ලංකාවට එයි; තවත් ආයෝජන රැසකට ලෑස්තියි!

administrator

ප්‍රංශය හොල්ලපු “Raid Amazones 2023 ” මෙවර ශ්‍රී ලංකාවේ

administrator

හැරී, ජීවිත රක්ෂණ සමාගමක් පිහිටුවීමට අනුමැතිය ගනියි

administrator