මේ වනවිට පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබන රටවල් දෙක සම්බන්ධයෙන් හිටපු ශ්රී ලංකා ක්රිකට් පුහුණුකරු මිකී ආතර් විසින් අනාවැකියක් පළකර තිබේ.
ඔහු සඳහන් කරන්නේ 2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබන්නේ ශ්රී ලංකාව සහ පාකිස්තානය බවයි.
One Comment