Info Sri Lanka News | www.infosrilanka.lk

ජනික් පළවෙනියටම අපේ ගෙදර ආපු දවසේ මම තනියම හිටියේ – අසේකා විජේවර්ධන

අපේ රටේ කලා ක්ශේඅඅපේ රටේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම නර්තන ශිල්පීන් යුවළක් තමයි ආචාර්ය චන්න විජේවර්ධනයන් සහ උපුලී පනීභාරත කියන්නේ. හැමෝගෙම ගෞරවාදරයට පාත්‍ර වෙන චන්න සර් සහ උපුලි මිස් විවිධ ප්‍රසංග උළෙලවල් ඔවුන්ගේ නර්තනයන් තුලින් ආලෝකමත් කරනවා.ඉතින් චන්න සර්ගෙත් උපුලි මිස්ගෙත් ආදරණීය සහ එකම දියණිය තමයි අසේකා විජේවර්ධන කියන්නේ. ඉතින් අසේකා කියන්නෙත් අපි හැමෝම ආදරේ කරන නර්තන ශිල්පිනියක්. ඇයත් සහජයෙන්ම අම්මගෙයි තාත්තගෙයි අඩි පාරේ යන ආදරණීය නර්තන ශිල්පිනියක්. අසේකා ගැන පසු ගිය දිනවලදී වැඩි පුර සමාජ මාධ්‍ය තුළින් අහන්න ලැබුණා.

ඒ ඇයගේ විවාහ මංගල්‍ය නිසයි. ඉතින් කවුරුත් දැකපු අසේකගේ අත ගත්ත ඒ තරුණයා තමයි ජනික් ජයසූරිය කියන්නේ. සක්විති ගාමිණී ෆොන්සේකාගේ මුණුපුරෙක් වන ජනික් කලාවට ලේ උරුමකම් තියෙන කෙනෙක්. ජනික් අසේක ගැන අහන්න අසේකගේ ගෙදරට ආපු දවසේ ඇය හැසිරුණු විදිය ගැන මේ විදියටයි අසේකා කියලා තිබුණේ.

” ජනික් කාලයක් මගේ පස්සෙන් ආවා. මට හිතුනෙම නෑ. මම හැම දේම දිනක්ෂි අක්කිට කිව්වා. හරියටම මට ටිකක් හරි ජනික්ට හිත ගියේ කතා බහ කලේ දිනක්ෂි අක්කිගේ වෙඩින් එකේදී. එයා මම ගැන් අහන්න අපේ ගෙදර ආපු වෙලේ අපේ අම්මලා හිටියෙ නෑ ගෙදර. මම තනියම හිටියේ. මම ගේට්ටුව ඇරලා බලද්දි මෙයා කියලා දැක්කම මම කිව්වා අම්මලා ගෙදර මෑ පොඩ්ඩක් එලියෙන් ඉන්න කියලා ගේට්ටුව වහලා ඉබ්බත් දාලා ලොක් කරලා මම ඇතුලට වෙලා හිටියා. අම්මලාට කෝල් කරලා කිව්වා අරයා ඇවිත් ඉක්මනට ගෙදර එන්න කියලා. අම්මලා කිව්වා ගෙට අඩ ගහලා ඉදගන්න කියන්න කියලා.’’

Related news

අවුරුදු 1000ක් පමණ පැරණි පිටසක්වල ජීවියෙකුගේ මමියක්

azhb

ජගත් සිනමාවේ ජය දද බැන්දූ අපේ “මායා”

azhb

ගෝඨාභයගේ නව බංගලාව : සබ්රි ශානක්‍යන් ගැටේ

azhb

ලාංකික කතකට එංගලන්ත අධිකරණයක ලොකු පුටුවක්

azhb

WhatsApp සංවාද රැකෙන Chat Lock

azhb

ඔස්කාර් සම්මාන දිනූ විශිෂ්ටයන්

azhb