අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට ආරම්භ වේ.
එම විවාදය අතරතුර අමාත්‍යාංශ තුනක වියදම් ඇතුළත් වැය ශීර්ෂ පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාකච්ඡාවක් සිදුව තිබේ.
ඒ නිමල් සිරිපාල ද සිල්වාට අයත් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, විජයදාස රාජපක්ෂට අයත් අධිකරණ අමත්‍යංශය සහ නසීර් අහමඩ් අමාත්‍යධූරය දරන පරිසර යන අමාත්‍යාංශ තුනේයි.