Info Sri Lanka News | www.infosrilanka.lk

ලංකාවේ සිටින සරණාගත පිරිසක් විරෝධතාවක

ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක් අද (23) දින දහවල් කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි එක්සත් එක්සත්ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණ.

ඔවුන්ගේ ඉල්ලුම් පත්‍ර සලකා බැලීමේ ප්‍රමාදයන්, නැවත පදිංචි කිරීම්, අධ්‍යාපනය, නිවාස, ජීවන වියදම් යනාදිය සම්බන්ධ ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින්මෙම නිහඬ විරෝධතාවය පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ සිටින සරණාගතයින්ගේ ප්‍රජාවන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

Related news

ජාත්‍යන්තර පරීක්ෂණ නැහැ

azhb

රාජ්‍ය තාන්ත්‍රිකයන් 41ක් වහාම ඉවත් කරගන්න

azhb

සංගා – ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපති ලෙස පත්වෙයි

azhb

ශ්‍රී ලංකා ආර්ථික නිදහස හයිටියටත් පහළින්

azhb

කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට

azhb

ඡන්දය කල් දැම්මාට මැතිවරණ කොමිසමට නොතීසි

azhb