Info Sri Lanka News | www.infosrilanka.lk

ඔබට අවශ්‍ය ස්ටිකර් ඔබම හදාගන්න

මෙටා සමාගම විසින්, කෘත්‍රිම බුද්ධිය මඟින් ස්ටිකර් (Sticker) නිර්මාණය කිරීමේ හැකියාව සහිත වට්ස්ඇප් සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

මෙහිදී පරිශීලකයින්ට ස්ටිකර් පැනලය (Stickers Pannel) විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වන අතර එය Click කළ විට Popup Window එකෙහි තමන්ට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුලත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගැනීමේ හැකියාව පවතිනවා.

මෙටා සමාගම පවසන්නේ, මෙය ඉදිරියේදී ෆේස්බුක් මැසන්ජර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යෙදුම් වෙතද ලබා දෙන බවයි.

Related news

ශ්‍රීලනිප කාන්තා පෙරමුණ විසිරෙව්වේ චන්ද්‍රිකා නිසාද ?

azhb

හිටපු ඇමති නසීර් කෝටි 20ක වාහන ගෙදර අරන් ගිහින්

azhb

අමාත්‍යධුරයෙන් රොෂාන් රණසිංහ ඉවත් කරයි

azhb

2022දී දුම්රිය වාර 10,077ක්ම ධාවනය කර නැහැ

azhb

ජනසභා මන්දො කරන්න වන්නිල ඇත්තන්ගේ සහය

azhb

මාවීරර් වෙනුවෙන් කැප වූ ස්මාරකය යාපනයේදී විවෘත කෙරේ

azhb