ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබෙනවා.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුවයි.
මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ බව දැනුම් දී ඇති බව සඳහන්.
අමාත්‍යවරයා වෙත මේ බව දන්වා ලිපියක් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.