The story of telephone charges increasing by 42% is a lie.

වැට් බදු සංශෝධනය නිසා දුරකථන සහ අන්තර්ජාල ගාස්තු 42% කින් වැනි ඉතා විශාල ප්‍රතිශතයකින් වැඩි වන බවට විවිධ මාධ්‍ය මගින් අසත්‍ය පුවත් පල කර ඇත.

නමුත් සැබවින්ම දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වන්නේ 3%කින්ය.

එය සිදු වන්නේ මෙසේය.

මීට පෙර දුරකථන ගාස්තු සහ අන්තර්ජාල පහසුකම් සඳහා VAT බද්ද 15%ක් පනවා තිබුණු අතර නව VAT බදු යටතේ එය 18%ක් දක්වා වැඩි වී තිබේ.

ඒ අනුව දුරකථන සහ අන්තර්ජාල ගාස්තු වැඩි වූයේ 42%ක් නොව 3%ක් පමණි.

පහත Link එක click කර ඔබටම එය සනාථ කර ගත හැකියි.

https://www.dialog.lk/revision

Leave a Reply