ප්‍රංශ ජනාධිපති Emmanuel Macron එරට නව අග්‍රමාත්‍යවරයා ලෙස ගාබ්‍රියල් අතාල් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු වයස අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම අග්‍රමාත්‍යවරයා ලෙස ගාබ්‍රියල් අතාල් ඉතිහාසගත වී තිබෙනවා.
ගාබ්‍රියල් අතාල් මෙලෙස අගමැතිවරයා බවට පත් වුයේ Elisabeth Borne ඉල්ලා අස්වීමෙන් පසුවයි.
අග්‍රාමාත්‍ය එලිසබත් බෝර්න් මාස විස්සක් රජයේ ප්‍රධානියා ලෙස එම ධුරයේ කටයුතු කිරීමෙන් පසු සිය ධුරයෙන් ඉවත් කර තිබෙනවා.
ඉදිරි පැය කිහිපය තුළ ගාබ්‍රියල් අතාල් ප්‍රංශයේ නව අගමැති ලෙස නම් කළ හැකි බව දේශපාලන ක්ෂේස්ත්රයේ අනාවැකි පලවනවා.
1989 දී උපන් වත්මන් අධ්‍යාපන අමාත්‍ය ගාබ්‍රියල් අතාල්ගේ දැන් වයස අවුරුදු 34 කි.
හෝ 37 හැවිරිදි ආරක්ෂක අමාත්‍ය සෙබස්තියක් ලොකෝර්නු දෙවෙනි ඔප්ෂන් එක හැටියට සිටියි.