This is how the Bollywood superstars came to the Filmfare awards night

69 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ Gandhinagar, GIFT Cityහිදී පැවැත්වුණා.

එහිදී ඇනිමල් චිත්‍රපටය වෙනුවෙන් රන්බීර් කපූර් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඔහු එම සම්මානය හිමි කරගත්තේ 04වන වතාවටයි.

රොකී ඕර් රාණි කී ප්‍රේම් කහානී චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ආලියා භාත් හොඳම නිළිය සම්මානය දිනාගත්තා. ඇය මෙම සම්මානයට හිමිකම් කියන්නේ පස්වන වතාවටයි. ඒ සමඟ මෙම සම්මානය වැඩිම වතාවක් හිමිකරගත් කාජල් සහ නූතන් සමඟ ඇය සමතැන හිමි කරගැනීම විශේෂත්වයක්.

හොඳම චිත්‍රපටය ලෙස 12th fail සම්මාන හිමිකරගනිද්දී හොඳම අධ්‍යක්ෂක ලෙස සම්මානයට පාත්‍ර වුණේ එහි අධ්‍යක්ෂක විදූ විනෝද් චොප්‍රා. හොඳම විචාරක චිත්‍රපටය වුණේ ජෝරාම් චිත්‍රපටයයි.

ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන ලයිෆ්ටයිම් ඇචීව්මන්ට් සම්මානය මෙවර පිරිනැමුණේ, බොලිවුඩයේ ප්‍රවීණ අධ්‍යක්ෂක ඩේවිඩ් ධවාන් හටයි. ඔහු ජනප්‍රිය නළු වරුන් ධවාන්ගේ පියා වනවා.

සම්මාන 06 ක් හිමි කරගනිමින් මෙවර වැඩිම සම්මාන සංඛ්‍යාවක් හිමි කරගත්තේ ඇනිමල් චිත්‍රපටයයි. 12th fail චිත්‍රපටයට ද සම්මාන 5ක් හිමි වුණා.

සම්මාන උළෙලට බොලිවුඩ් තරු පැමිණියේ මෙන්න මෙහෙමයි :-

Monara

Kareena Kapoor

Monara

Medha Shankar and Vikrant Massey

Monara

Ranbir Kapoor

Monara

Sara Ali Khan

Monara

Janhvi Kapoor

Monara

Tripti Dimri

Monara

Karisma Kapoor

Monara

Alia Bhatt & her husband Ranbir Kapoor

ජයග්‍රාහී ෆිල්ම්ෆෙයාර් සම්මානලාභීන්ගේ සම්පූර්ණ ලැයිස්තුව පහතින් :-

* Best Film (Popular) – 12th Fail

* Best Film (Critics) – Joram

* Best Director – Vidhu Vinod Chopra (12th Fail)

* Best Actor In A Leading Role – Ranbir Kapoor (Animal)

* Best Actor (Critics) – Vikrant Massey (12th Fail)

* Best Actor In A Leading Role (Female) – Alia Bhatt (Rocky Aur Rani Kii Prem Kahaani)

* Best Actress (Critics) – Rani Mukerji (Mrs Chatterjee Vs Norway), Shefali Shah (Three Of Us)

* Best Actor In A Supporting Role (Male) – Vicky Kaushal (Dunki)

* Best Actress In A Supporting Role – Shabana Azmi (Rocky Aur Rani Kii Prem Kahaani)

* Best Lyrics – Amitabh Bhattacharya (Tere Vaaste- Zara Hatke Zara Bachke)

* Best Music Album – Animal(Pritam, Vishal Mishra, Manan Bhardwaj, Shreyas Puranik, Jaani, Bhupinder Babbal, Ashim Kemson, Harshwardhan Rameshwar, Gurinder Seagal)

* Best Playback Singer (Male) – Bhupinder Babbal (Arjan Vailly- Animal)

* Best Playback Singer (Female) – Shilpa Rao (Besharam Rang- Pathaan)

* Best Story – Amit Rai (OMG 2), Devashish Makhija (Joram)

* Best Screenplay – Vidhu Vinod Chopra (12th Fail)

* Best Dialogue – Ishita Moitra (Rocky Aur Rani Kii Prem Kahaani)

* Best Editing – Jaskunwar Singh Kohli & Vidhu Vinod Chopra – 12th fail

• Best Sound Design: Kunal Sharma for Sam Bahadur and Sync Cinema for Animal.

• Best Background Score: Harshvardhan Rameshwar for Animal.

• Best Production Design: Subrata Chakraborty and Amit Ray for Sam Bahadur.

• Best VFX: Red Chillies VFX for Jawan

• Best Costume Design: Sachin Lovelekar, Divya Gambhir, and Nidhi Gambhir for Sam Bahadur.

• Best Cinematography: Avinash Arun Dhawre for Three of Us.

• Best Choreography: Ganesh Acharya for “What Jhumka” from Rocky Aur Rani Ki Prem Kahani.

• Best Action: Spiro Razatos, Enel Arasu, Craig McCrae, Yannick Benn, Kecha Khamphakdi, and Sunil Rodrigues for Jawan.

Leave a Reply