The Dravidian people of Jaffna are celebrating the 76th Independence Day festival

76 වන ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් යාපනය දෙමළ සිවිල් සංවිධාන එක්ව 76 වන ජාතික නිදහස් දිනය උත්කර්ශවත් ලෙස සැමරීය.

මෙය සර්ව ආගමික නායකයින් පෙරටු කර ගනිමින් ආගමික සංහිදියාව නියෝජනය කරමින් සංස්කෘතික නර්තන කණ්ඩායම් සහ යතුරු පැදි රැලියක් පවත්වා ඇත.

මෙවර ජාතික නිදහස් දිනය සඳහා සිවිල් ජනතාව 3000 ක පමණ පිරිසක් සහභාගී වීම විශේෂත්වයක්.

තවද වීරසිංහම් ශාලාවේදී සංස්කෘත වැඩසටහනක්ද පවත්වා ඇත.

76 වන නිදහස් දිනය තේමා කර ගනිමින් ජාතික ධජ ප්‍රදර්ශණය කරමින් සරුංගල් 40 කට ආසන්න ප්‍රමාණයක් ඉහල අහසේ ප්‍රදර්ණශය කිරීමද මෙවර විශේෂත්වයකි.

Leave a Reply