After spending a lot of money and getting married, divorce cases have been filed!

පසුගිය 2022 වසරේ දෙසැම්බර් 31 වන විට මෙරට අධිකරණවල දික්කසාද නඩු 48,391ක් පැවති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ එම දිනය වන විට දරුවන් බිරින්දෑවරුන් නඩත්තු කිරීම් පිළිබඳ නඩු 37,514ක් පැවති බවයි.

එමෙන්ම මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට විශාල සංඛ්‍යාවක් බවත් මේ හේතුවෙන් තරුණ ප්‍රජාව අවේගවලින් තොරව ආදරය, කරුණාව, දයාව නිසි පරිදි තේරුම් ගෙන මෙම කටයුතු සිදුකල යුතු බවයි.

Leave a Reply