fbpx

ටිරාන්ගේ එක්සත් මහජන පක්ෂය නුවර එළියෙන් වැඩ අරඹයි!

HotPolitical

එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුව පක්ෂ මහලේකම් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට පක්ෂයේ දේශපාලන ලේකම් හේමප්‍රිය කවිරත්න මහතා ඇතුළු පක්ෂ නිළධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරින් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply