මල්වර යෞවනියන් දින 14ක් සමාජයෙන් ඈත්කර තැබීම මහත් පීඩාවක්!

HotLocalWomen

විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරණ තරැණ තරැණියන්ගෙන් සමන්විත යුනයිටඩ් යූත් සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවක් පෙරේදා පස්වරැවේ වොටස්එජ් හොටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙහිදී කාන්තාවන්ගේ අනාගතය කෙසේ සකස්විය යුතුදැයි අදහස් දැක් වූ තරැණියගේ ප්‍රකාශ මේ වනවිට සමාජයේ දැඩි කතා බහකට ලක්වී තිබේ. ප්‍රවීනා සේරම් නම් ඇය කියා සිටියේ ලංකාවේ කාන්තාව පීඩාවට පත්කරන යම් යම් සංස්කෘතිකාංග දැන් අහෝසි විය යුතු බවයි. මල්වර වන යෞවනියන් දින 14ක් සමාජයෙන් ඈත්කර තැබීම නිසා ඔවුන් මහත් පීඩාවකට පත්වන බවත් කාන්තාවන් විසින් ලක්දිවට වැඩම කළ ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ අභියසට කාන්තාවන්ට යෑම තහනම් කර තිබීම බලවත් අසාධාරණයක් බවත් ඇය කියයි.

යුනයිටඩ් යූත් සංවිධානය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, කලාව, ක්‍රීඩාව, මාධ්‍ය- සමාජ මාධ්‍ය අතුළු සියළුම විෂයයන් ආවරණය වන

ඉදිරි දැක්මක් ඇති වැඩපිලිවලක් සකස් කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply